අපි සත්තු නෙමේ අපි මිනිස්සු ❤️
spoiler alert 🔥
එසෙ කොරියන් squid game නිමා විය
Average මට්ටමක හොද End එකක් දුන්නා 🔥
ෆරන්ට් මැන් ඇමරිකාවට ආවේ පොරත් සම්බන්ධ වෙයි නේ ඇමරිකන් squid ගේම් එකට
ලියනාඩො කාරයා ඉන්නා කියලා කට කතාවක් ගියා නෙ කො පොර නැ නේ හිටියේ 😪 vip එකෙ හිටියේ පොර ද 🤔 නැත්තම් පොර ඉන්නේ ඇමරිකන් squid game එකේ ද
අමානුෂික අතින් උපරිමයටම වගේ ගියා මගේ අදහස 😪
>>Click here to continue<<
